Queencard, I'm hot
My boob and booty is hot
Spotlight, look at me
I'm a star, star, star
You wanna be the queencard?I'm a queencardI'm a queencard
I'm a I'm a I'm a queencard
I'm a queencard (Take a photo)
I'm a queencardI'm a queencard
I'm a I'm a I'm a queencard
I'm a queencardප්"නෙලීශයා?"
"ම්ම්"
"නෙලීශයා,මෙහෙ බලපන්කෝ.මේ ඕයි?"
"කියන්න බබා."
"මොන බබෙක්ද හලෝ?"
"මගෙනේ බබානේ තමුසේ සුදූ.තමුසේ අද හෙන සෙක්සි."
"තොට අමු කැවිලද නෙලීශයා?හිටපන් උබට හොට් ගතිය පෙන්නන්න"
"ආව්ව?යාහ් හේශුවා?මොකද බන් මගේ අත පතුරුගහන්නේ.දැවිල්ලකුත් එනවා.බලහන් හමත් ගියාද කොහෙද?පිස්සුද උබට?"
"මට නෙමෙයි තොට තමා පිස්සු.මන් දැන් වරුවක විතර කතා කරනවා.තමුසේ මල විකාර කියනවා."
"හරි හරි බන් දන්නෙ නැද්ද පොඩ්ඩක් මම මේ වෙන දෙයක් ගැන හිත හිත හිටියේ.ඒක නෙමෙයි උබ මොකටද කතා කෙරුවේ?"
"ඉස්සෙල්ලම මම මේ අහන දේට උත්තරයක් කියපන්.මට ඇත්තම කියපන්.උබ චිරාගේ මොනාටද බන් ඔච්චරම කැමති?"
"මම උත්තරයක් දෙන්නම්.හැබැයි ඊට කලින් උබ මට කියහන් උබ අකේන් සර්ගේ මොනාටද කැමති කියලා?"
"ඒත් මමයි...."
"උබ උත්තරයක් ඉස්සෙල්ලා දීපන්.මොකද උබේ ප්‍රශ්නෙට මං ගාව උත්තරයක් තියෙනවා."
"............................................................................................................................"
"හේශුවා?"
"ම්ම්"
"මන් උබෙන් ප්‍රශ්නයක් ඇහුවා."
"දන්නෙ නැ බන්.ඒත් එයා ගාව මට මාර නිදහසක් දැනෙන්නේ.උබ දන්නවනේ මට තියෙන මගුල් විකාර ප්‍රශ්න.හැමදේම තප්පරෙකට හරි අමතක වෙනවා බන් ඒ ඇස් ගාව.මම දන්නෙ නැ බන්.මම මමම වෙන්නේ, මට මාව දැනෙන්නේ එයත් එක්ක ඉන්නකොට.එයා මාත් එක්ක ඉද්දි හරි වෙනස්.ගොඩක් කතා කරනවා.විහිලු කරනවා.උබලා දකිනවට වෙනස්ම පැත්තක් තියෙනවා.මාත් එක්ක එයත් කම්ෆර්ටබල්ව ඉන්නවා කියලා මට දැනෙනවා.දන්නෙ නැ හේතුවක්.මට ඇත්තටම එයාව මගේ කම්ෆර්ටබල්ම ප්ලේස් එක වගේ දැනෙන්න ඇරන්."
YOU ARE READING
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #1 In Boylove #3 in friendships #1 in stress #42 in Care #3 in stress out of 7.2...