රන් සමනල්ලු 10 [special]

1.1K 107 110
                                    


කන්සායි POV

තමා ඇයට කලේ ඉතා කුඩා දෙයක් වුවද එය්න් ඇගේ සිත බොහෝ රිදී ඇති බව තමාගෙ පෙර පුහුණු වීම් අවසානයෙ අමායා ප්‍රේක්ෂකාගාරයේ නොසිටි නිසා ඇය සෙවීමට ගිය කන්සායිට බො ගස යට හඩමින් සිටින අමායා දැකීමෙන් පසක් විය. පසු ගිය දින වල තමා සමග කිසිදු කතාවක් සිදු නොකර ඇය තමාව සිතා මතාම මග හැරී බවත් කන්සාය් හොදින්ම දනී නමුත් ඇය මෙලෙස දැන් හඩන්නේද තමා නිසාම බව සිතීමෙන් කන්සායිට ඇය ගැන අනුකම්පා සිතිනි. හරි නම් තමා ඇගෙන් සමාව ගත යුතු වුවද පෙර මෙන් තමාද දුකට පත් නොවිය යුතු විය විය.ඒසේ දැඩි කරගත් සිත නැවත දියාරු වී ගියේ සියල්ලෝම ඉදිරියේ තමා දැකීම නිසා අමයාගේ අවුල් වූ වාදනය නිසාය.. ඒ අනුව ඇය සැබවින්ම ආදරය කරනවා විය යුතුයි... කන්සාය් හෙට උත්සවය අවසානයෙ ඇගෙන් මෙ ගැන ඇසීමට තදින් ඉටා ගත්තාය.අමායා හවස තනියම පුහුණු වීම් සදහා සිටින බව දන්නා නිසා කන්සාය්ටද ඇගේ තනියට ඉන්නට සිතුනද දින දෙක තුනක සිට සැහැල්ලු අහාර පමණක් ගෙන තමාගේ නර්තනය සාර්ථකව කීරීම ගැන පමණක් අවදානය යොමු කීරීම නිසා ඒ වෙනුවෙන් වැඩි වෙලාවක් නර්තනයේ යෙදීම නිසා ඉක්මනින් වෙහෙසට පත් වීම නිරායාසයෙන්ම සිදු වීම නිසා කන්සාය් ඒ අදහස ඉක්මනින් අතැර දමා නිවස කරා ගියාය.මුහුණ කට සෝදාගෙන සැහැල්ලු ආහාරයකින් බඩ කට පුරවා ගත් කන්සාය් ඇදට වැටුනාය. පුරු පුරු ගමින් ඇගේ ඇතිල්ලුනු ඇගේ කළු පැහැති පුසාද තදින් වැලද ගත් ඈ ඇස් දෙක පියාගත්තාය...

ඇයට අමායා මතක් වි මෙන් සිතේ දුකක් ඇති විය

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ඇයට අමායා මතක් වි මෙන් සිතේ දුකක් ඇති විය.. අනිවාර්යෙන්ම ඇය තාමත් පාසලේ පුහුණු වෙනවා විය යුතුයි....කන්සායිට සෙමෙන් සෙමෙන් නින්ද ලගා විය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon