sithuu_17

Leena ඉවර කළා.. කතාව complete වෙනකන් බලන් හිටපු අය ඉන්නවා නම් ඔන්න දැන් ඔයාලට කියවන්න පුළුවන් ☺️
          	
          	ආපහු කවදාහරි අලුත් කතාවකින් හම්බෙමු ❤️
          	
          	
          	 #Sithuu
          	https://www.wattpad.com/story/368447620

sithuu_17

Leena ඉවර කළා.. කතාව complete වෙනකන් බලන් හිටපු අය ඉන්නවා නම් ඔන්න දැන් ඔයාලට කියවන්න පුළුවන් ☺️
          
          ආපහු කවදාහරි අලුත් කතාවකින් හම්බෙමු ❤️
          
          
           #Sithuu
          https://www.wattpad.com/story/368447620

Jungmi_11

Cover එකට කැමතිද ඔයා?

sithuu_17

@Jungmi_11 ඔව්.. ගොඩාක් ❤️ ඒක ඇත්තටම කතාවට ගොඩක් ගැලපෙනවා.. ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤️
Odpovědět

sithuu_17

Leena කොටස් 6ක් අප්ඩේට් කරලා තියෙන්නේ හරි ද.. නොටිෆිකේෂන් යන්නේ නෑ වගේ දැනුන නිසයි කිව්වේ.. මේ කතාවේ අප්ඩේට්ස් ඉක්මනට දෙනවා ☺️
          
          https://www.wattpad.com/story/368447620

sithuu_17

Happy Jung Min Day ☺️❤️
          
           #ParkJungMin #박정민  #SS501 #TripleS #Kazok 
          
          
          And it's been 2 years since this was written :-)
          
          Ps : me who almost forgot about today and suddenly reminded by his IG notification just a moment before :-|
          https://www.wattpad.com/story/306544613

sithuu_17

ඔන්න එහෙනම් Tears Behind Her Smile ඉවරයි.. කතාව කියවපු අය ඔයාලගේ අදහස් කියලා යයි කියලා මන් හිතනවා.. කතාව කියවන්න complete වෙනකන් බලන් හිටපු අය ඉන්නවා නම් ඔන්න දැන් ඔයාලට කියවන්න පුළුවන් ☺️❤️
          
           #Sithuu
          I just published "Author Note" of my story "Tears Behind Her Smile || SS501 ". https://www.wattpad.com/1425018326?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=sithuu_17

sithuu_17

@JiHyun_95 හි හී.. කමක් නෑ ඉතින් ආසයි නම් කියවන්නකෝ :-)
Odpovědět

JiHyun_95

@sithuu_17  hambeh mula idan kiyawanna oni
Odpovědět

sithuu_17

Happy Kyu Day ❤️✨
          
           #KimKyuJong #김규종  #SS501 #DoubleS301 #TripleS #ThanKYU 
          
          
          
          Chapter 22 updated ☺️
          I just published "Chapter 22" of my story "Tears Behind Her Smile || SS501 ". https://www.wattpad.com/1425013929?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=sithuu_17