මේ තවත් ක්‍රිශ්ණන් කෙනෙකුගෙත් ඔහුටම හිමි ස්ත්‍රී නොවන රාධාවකගේත් ආදර අන්දරයයි... දූවීලී මුසු වූ උණුසුම් සුලං ධාරාවන් හිම්මත්පූරය වටා ඇවිත් කියූ ආදර ඕපදූපයයි.. දේවත්වයට පත් කිරීමට තරම් සුදුසු පූජනීය ප්‍රේමයේ සදාතනික භගවත් ගීතිකාවයි.. ජයේ ක්‍රිෂ්ණා රාධා !!!